___මනමාලි___
මිදුල
වට හැම තැනම
විසිර ගිය කොළ රොඩුද
ඉදල තව නිදි ඇතිව
විසිර ගිය කොළ රොඩුද
ඉදල තව නිදි ඇතිව
කුසිය
තුල ගද ගහන
හැලි වලං දැලි පිරුණ
ළිං පතුලෙ වතුර නැතිවද
හැලි වලං දැලි පිරුණ
ළිං පතුලෙ වතුර නැතිවද
ගෙට
ආව මිණි පහන
සීදේවී මගෙ මැණික
කුස්සි අම්මා පව් කියා
හිතුනෙ නෑ නේ නුඹට
සීදේවී මගෙ මැණික
කුස්සි අම්මා පව් කියා
හිතුනෙ නෑ නේ නුඹට
කුකුළ
හැඩවී හිරු නැගෙන
එකොලහේ හෝරාව
අළුත ගෙන ආ මනමාලි
ඇද බදන් නිදි නේද???????
එකොලහේ හෝරාව
අළුත ගෙන ආ මනමාලි
ඇද බදන් නිදි නේද???????
Nice one 😍
ReplyDelete