Wednesday, 3 April 2019
සයුරක රළ මෙන් හෙළූ දා බිදු
අහසක වැහි මෙන් හෙළූ කදුළු බිදු.........
දෙපා වාරු නැති මගේ බොළද වියෙ
අතකින් අල්ලා මා නැගිටූවා.........
හැම තප්පරයෙම මගෙ ජය මග
පමණක් පැතුවා.........
මගේ සිහින සැම , සිහිනයක්ම වූ කළ
වුණේය සවියක් මා හට ඔබ
සැබෑ වී ඇත සත්තකින්
සිහිනයක් නොව එය අද
කෙළෙස ගෙවන්නද ණය ඔබ හට
වදිනෙමි දණ නමා දෙපා
දීර්ඝායු වේවා !!!!!!!!! ඔබ හට .............
Subscribe to:
Post Comments (Atom)
-
බණ්ඩාර දේව සංකල්පය නීල අහසේ ඈතට විසිවුණු කදු පංතීන්ගෙනුත් , හෙල්මළු ක්‍රමයට සෑදුණු කුඩා වෙල්යායවලුත් විශාල වෙල්යායවලුත් මෙන්ම ගල...
-
සෙනෙහසකට අරුතක් පුරවන්නට අහසේ තරු ගැන්නා.............................. ප්‍රණීත් අබේසුන්දරයන් පිළිබඳ...... මහාචාර්ය ප්‍රණීත් ...
-
ඔන්ලයින් ප්‍රේමය අකුරු හතරක් වචනයක් වී හදවතේ ගැඹුරැම තැන ස්පර්ශ වී නම් එය " ආදරය " යි. ලොකු , කුඩා , බාල , මහලු කොයි කා...

No comments:
Post a Comment